2020 ඔස්ට්‍රේලියානු අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ ඔබට හිමිවන ආදායම් බදු සහන ලැයිස්තුව මෙන්න

How the tax offsets announced in this year's budget in Australia will be received Source: Getty Images
2020 ඔස්ට්‍රේලියානු අය වැයෙන් බදු ගෙවන්නන් සඳහා හිමි කරදෙන ආදායම් බදු සහන පිළිබඳ මෙල්බර්න් නුවර, මුල්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව.
Share