Private health insurance helps people avoid long wait times for non-urgent procedures and lets them access services that Medicare does not cover. Source: Getty Images/Luis Alvarez
ඔස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබීමෙන් Medicare මගින් ආවරණය නොවන සහ හදිසි නොවන සේවා සඳහා කල්ගතවීමකින් තොරව ප්‍රවේශ වීමට හැකි වීම පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. Published 9 November 2021 12:15pm
Updated 15 August 2022 12:27pm
By Sneha Krishnan, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබීමෙන් Medicare මගින් ආවරණය නොවන සහ හදිසි නොවන සේවා සඳහා කල්ගතවීමකින් තොරව ප්‍රවේශ වීමට හැකි වීම පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න