AAP Source: AAPසමලිංගික විවාහ පිළිබද ජනමතය විමසීම සදහා රජය තැපැල් ජන්ද මගින් සැලසුම් කර ඇති සමීක්ෂණය මහා අධිකරණය හමුවේ අභියෝගයට ලක් වුවත් ඒ සදහා දැන් මහාධිකරණයේ පුර්ණ අවසරය හිමි වී තිබෙනවා. අදාලතැපැල් චන්ද සමීක්ෂණයට පක්ෂ පාර්ශව එය ජයග්‍රහණය කරවීමටත් විපක්ෂ පාර්ශව එය පරාජය කරවීමටත් ජනතාව දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපට සමාජ මාධ්‍ය ඔස්සේ සහ සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ දැක ගන්නට පිළිවන්. පසුගියදා මේ පිලිබදව පාර්ලිමේන්තුව තුල ප්‍රක්ෂයක් කරමින් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ, මේ සම්බන්දයෙන් තම මතය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු ජනතාවට මෙම තැපැල් චන්ද සමීක්ෂණය මගින් අවස්ථාවක් ලැබෙන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
සමලිංගික විවාහ පිළිබද ජනමතය විමසීම සදහා රජය තැපැල් ජන්ද මගින් සැලසුම් කර ඇති සමීක්ෂණය මහා අධිකරණය හමුවේ අභියෝගයට ලක් වුවත් ඒ සදහා දැන් මහාධිකරණයේ පුර්ණ අවසරය හිමි වී තිබෙනවා. අදාලතැපැල් චන්ද සමීක්ෂණයට පක්ෂ පාර්ශව එය ජයග්‍රහණය කරවීමටත් විපක්ෂ පාර්ශව එය පරාජය කරවීමටත් ජනතාව දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපට සමාජ මාධ්‍ය ඔස්සේ සහ සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ දැක ගන්නට පිළිවන්. පසුගියදා මේ පිලිබදව පාර්ලිමේන්තුව තුල ප්‍රක්ෂයක් කරමින් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ, මේ සම්බන්දයෙන් තම මතය ප්‍රකාශ කිරීමට ඕස්ට්‍රේලියානු ජනතාවට මෙම තැපැල් චන්ද සමීක්ෂණය මගින් අවස්ථාවක් ලැබෙන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.