ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
අද වාර්තාවෙන්
- අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම අපිට තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි
- යුද්ධය මුවාවෙන් සුද්දය දාගෙන යන ආණ්ඩුවක් - පා.ම. මුජිබර් රහුමාන්
- නව රජය බලයට පත් වීමෙන් පසු අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි 11,000 ක්
- බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සංඝ කතිකාවතක් පැවැත්වීම පිළිබඳ විපක්ෂ නායකවරයා හා මහනායක හිමිවරු අතර අදහස් හුවමාරුවක්
- එජාප සජබ එකතු වෙන්නෙ ප්‍රතිපත්ති එකඟතාවකට මිසක් තනතුරු බෙදා ගැනීමේ සූදුවකට නෙවෙයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
- සයිබර් සොරොන් සොරා ගත් එ.ජ. ඩොලර් මිලියන 25 පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව - මුදල් නියෝජ්‍ය ඇමති
- IMF නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






