ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ඇරඹීමත් සමග මතුවන Hay Fever රෝගය Covid-19 වලින් වෙන්කර හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබද මෙල්බර්න් නුවර වෛද්‍ය නිරෝෂි ජයසේන මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


