පාර්කින්සන් රෝගය ඔස්ට්‍රේලියාවේ කෙතරම් සුලබද?

Source: Getty Images
අප්‍රේල් 11, ලෝක පාර්කින්සන් දිනය ලෙස නම් කර ඇති අතර අප්‍රේල් මාසය පාර්කින්සන් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසද හැඳින්වේ. පාර්කින්සන් රෝගය පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාවකි මේ.
Share