ලිහිල් වන කොරෝනා නීති මධ්‍යයේ නැවත පාසල් තුළ ඉගෙනීම සඳහා ඔබේ දරුවා මානසිකව කෙසේ සකස් කල යුතුද?

Source: Pixabay
කොරෝනා සීමා ලිහිල් වද්දී වික්ටෝරියා ප්‍රාන්තයේ නැවත ආරම්භ වන පාසල් වෙත යොමු වීමේදී පාසල් සිසුන්ට මුහුණ දීමට වන අභියෝග සහ ඒ පිළිබඳව දෙමාපියන්ගේ වගකීම සම්බන්ධයෙන් මනෝ විශේෂඥ වෛද්‍ය ආචාර්ය අභය බණ්ඩාරනායක සමග SBS සිංහල සේවය කල සාකච්චාව.
Share