ඕස්ට්‍රේලියාවේ දී යම් වැරැද්දකට ඔබේ තරුණ දරුවා අත්අඩංගුවට පත් වුව හොත් ඔබට ඇති අයිතීන් පිලිබද දැනුවත්ද? Settlement Guide

Source: getty images
ඕස්ට්‍රේලියාවේ දී යම් වැරැද්දකට ඔබේ තරුණ දරුවා අත්අඩංගුවට පත් වුව හොත් ඔබට ඇති අයිතීන් පිලිබද දැනුවත්ද ? මෙවර SBS සිංහල settlement guide තුලින් අවධානය යොමු කරන්නේ ඕස්ට්‍රේලියානු තරුණ අධිකාර පද්ධතිය පිලිබදවයි
Share




