Endometriosis රෝගී තත්ත්වය කෙතරම් භයානකද?

Serious young woman lying on sofa Source: Getty Images
ගෙවී යන මාර්තු මාසය ඔස්ට්‍රේලියාව තුළ "Endometriosis රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය" ලෙස නම් කර තිබේ. මේ, එය නිමිතිකරගෙන SBS සිංහල වැඩසටහන ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
Share




