ලිංගික අධ්‍යාපනය යනු දෙමාපියන්ට තම දරුවන් සමඟ සාකච්ඡා කිරීමට වඩාත්ම අභියෝගාත්මක මාතෘකාවකි. නමුත් වාසනාවකට මෙන්, ඕස්ට්‍රේලියානු පාසල්වල, විවිධ මට්ටම්වල ලිංගික සෞඛ්‍යය ඉගැන්වීම සිදු කරයි. එමෙන්ම දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් වන ලැජ්ජාවෙන් සහ අපහසුතාවයෙන් මිදීමට උපකාර වන බොහෝ සම්පත් පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






