ඔස්ට්‍රේලියාවේ ඔබේ වාර්ෂික ආදායම $90,000 කට අඩු නම් මෙවර අය වැයෙන් ඔබට ලැබුණු බදු සහනය මෙන්න.

Australian Federal Budget 2019

Source: AAP

මෙවර ඔස්ට්‍රේලියානු අය වැයෙන් හඳුන්වා දුන් බදු සහනය ඔබට බලපාන ආකාරය පිළිබඳ මෙල්බන් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now