මෙම අගෝස්තු මාසයේ " විනිවිද' මාසික සමාජ මත විමසුමට අදහස් දැක්වීම සඳහා අප සමඟ සම්බන්ද වුයේ, මනෝ වෛද්‍ය ආචාර්‍ය අභය බණ්ඩාරනායක, වික්ටෝරියා ප්‍රාන්තයෙන් H ගුණසේකර, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් සම්පත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් චාම් ගුණවර්ධන සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් රන්දික අහංගම.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- සජීවීව සහ පසුව SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share





