SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ Medicare සහනාධාර ලැබෙන මනෝවිද්‍යාත්මක සැසි වලට ප්‍රවේශ වන්නේ කෙසේද?

psychological
Source: Pixabay

2020 ඔස්ට්‍රේලියානු අය වැයෙන් ඔස්ට්‍රේලියානුවන්ට වසරකට ප්‍රවේශ විය හැකි Medicare සහනාධාර ලැබෙන මනෝවිද්‍යාත්මක සැසි ගණන 10 සිට 20 දක්වා දෙගුණ කර තිබේ. මෙම මනෝවිද්‍යාත්මක සැසි වලට සහභාගී වන්නේ කෙලෙසද සහ කොරෝනා වසංගතය අතරතුර ඒවායින් සහය ලබාගන්නේ කෙලෙසද යන්න පිළිබඳව මෙල්බර්න් නුවර විශේෂඥ මනෝ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

2020 ඔස්ට්‍රේලියානු අය වැයෙන් ඔස්ට්‍රේලියානුවන්ට වසරකට ප්‍රවේශ විය හැකි Medicare සහනාධාර ලැබෙන මනෝවිද්‍යාත්මක සැසි ගණන 10 සිට 20 දක්වා දෙගුණ කර තිබේ. මෙම මනෝවිද්‍යාත්මක සැසි වලට සහභාගී වන්නේ කෙලෙසද සහ කොරෝනා වසංගතය අතරතුර ඒවායින් සහය ලබාගන්නේ කෙලෙසද යන්න පිළිබඳව මෙල්බර්න් නුවර විශේෂඥ මනෝ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now