පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියානුවන් Romance scams හෙවත් ප්‍රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන් හට ඩොලර් මිලියන 23 කට වඩා පාඩු සිදුවී තිබෙනවා. එමෙන්ම ආදරය සොයන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ කූට උපක්‍රම වලට පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. මේ හේතුවෙන් මෙම Romance scams සිදු කරන වංචාකරුවන් ක්‍රියාත්මක වන ආකාරය, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යුතු අවදානම් සහගත ලක්ෂණ සහ ඔබ Romance scam එකකට ගොදුරු වුවහොත් කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා..
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.




