Image credit: Milinda Prasadඕස්ට්‍රේලියාවේ මෝටර් රථ කාර්මික වෘත්තිය සදහා විශාල ඉල්ලුමක් පවතින බව ඔබ දන්නවා ඇති. වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද, ප්‍රතිලාභ ඒ වගේම තවත් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා.
Published
Updated
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ කාර්මික වෘත්තිය සදහා විශාල ඉල්ලුමක් පවතින බව ඔබ දන්නවා ඇති. වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද, ප්‍රතිලාභ ඒ වගේම තවත් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ සේවා ස්ථානයක හිමිකරුවෙකු සහ වෘත්තිය මෝටර් රථ කාර්මිකයෙකු වන මිලින්ද ප්‍රසාද් මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.