වික්ටෝරියානු ප්‍රාන්තයේ "Call to Test" වැඩසටහන හරහා නිවසටම පැමිණ කොරෝනා පරීක්ෂාව සිදුකරන්නේ මෙහෙමයි

Source: Pixabay
වික්ටෝරියානු ප්‍රාන්තයේ "Call to Test" වැඩසටහන හරහා නිවසටම පැමිණ කොරෝනා පරීක්ෂාව සිදුකරන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share