තම නිවසින් වෙනත් නිවසකට අලුතින් පදිංචියට යාමේදී හෝ තම නිවස පිරිසිදු කිරීමකදී ගෘහ භාණ්ඩ ඇතුලු අනවශ්‍ය සහ ප්‍රමාණයෙන් විශාල අපද්‍රව්‍ය බැහැර කිරීමට සිදුවේ. මේවා "දෘඩ අපද්‍රව්‍ය" වශයෙන් හැඳින්වෙන අතර, මේවා වගකීමෙන් සහ ආරක්ෂිතව ඒවා ඉවත දමන්නේ කෙසේද යන්න දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






