Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වැඩි වෙහෙසකින් තොරව, ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක් සොයා ගන්න ඔබට උපදෙස් SBS සිංහල Settlement Guide වෙතින්

Rental Market

Rental Market Source: AAP

මේ වනවිට පවතින තත්වය මත සමස්ත ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස 50,000 කට වඩා අඩු සංක්‍යාවක් ඉතිරිව ඇති අතර මේ හේතුවෙන් මෙවැනි කාලයක කුලී නිවාස සොයන්නන් හට එම නිවාස සොයාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක් සොයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS

Share this with family and friends

මේ වනවිට පවතින තත්වය මත සමස්ත ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස 50,000 කට වඩා අඩු සංක්‍යාවක් ඉතිරිව ඇති අතර මේ හේතුවෙන් මෙවැනි කාලයක කුලී නිවාස සොයන්නන් හට එම නිවාස සොයාගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක් සොයා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now