Pixabay Source: Pixabayසැප්තැම්බර් 16 සිට 24 දක්වා ඔස්ට්‍රේලියාව තුළ "ජාතික කාබනික සතිය" ප්‍රකාශයට පත් කර ඇත.මෙය නිමිති කරගෙන කාබනික ආහාර වල ඇති ප්‍රතිලාභ සහ ඒවා වෙළෙඳපොළේදී නිවැරදිව තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල වැඩසටහන, මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
සැප්තැම්බර් 16 සිට 24 දක්වා ඔස්ට්‍රේලියාව තුළ "ජාතික කාබනික සතිය" ප්‍රකාශයට පත් කර ඇත.මෙය නිමිති කරගෙන කාබනික ආහාර වල ඇති ප්‍රතිලාභ සහ ඒවා වෙළෙඳපොළේදී නිවැරදිව තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල වැඩසටහන, මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.