ඕස්ට්‍රේලියානු වෙරළ තීර පිළිබඳව අවධානයක් යොමු කිරීමේදී මුලින්ම "මෝරුන්" පිළිබඳව මතකයට නැගේ. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුල වසරකට මෝරුන් මගින් එක් මාරාන්තික ප්‍රහාරයක් වාර්තා වන නමුත් එම කාලසීමාව තුළ භයානක "rip currents" ලෙසින් හැඳින්වෙන "මුහුදු දියවැල්" හේතුවෙන් මරණ රැසක් වාර්තා වේ, මේ අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්






