Rapid Antigen පරීක්ෂාව සිදු කළ යුතු අවස්ථා 5 ත්, හරියටම එය සිදු කරන ආකාරයත් ගැන දැනුවත් වීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මෙල්බර්න් හි Austin රෝහලේ හෙද නිලධාරී උදාන් යාපා මහතා සමඟ SBS සිංහල රේඩියෝව සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share






