පසුගිය දශකය තුළදී ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ගංවතුර අත්විඳ තිබේ. මේ හේතුවෙන් බරපතල අයහපත් කාලගුණික තත්ව සඳහා ඔබ සූදානම් වීමට කුමක් කළ යුතුද? ඔබට උදව් ඉල්ලා සිටිය හැක්කේ කාගෙන්ද? ඔබ රැඳී සිටිය යුතුද, නැතහොත් සිටින ස්ථානයෙන් ඉවත් විය යුතුද? යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






