An X-ray technician in a protective suit views an X-ray scan Source: Sipa USA/AAP Imageගෙවී යන නොවැම්බර් මාසය පෙනහළු සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය ලෙස හැඳින්වෙයි. එය නිමිතිකොටගෙන SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග වසන්ත හා ග්‍රීෂ්ම සමයේදී ඔස්ට්‍රේලියාවේ බහුලවම අත්දකින පෙනහළු රෝග සහ ඒවායින් මිදිය හැකි ක්‍රම පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.
Published
Updated
By SBS Sinhala
Presented by Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගෙවී යන නොවැම්බර් මාසය පෙනහළු සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය ලෙස හැඳින්වෙයි. එය නිමිතිකොටගෙන SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග වසන්ත හා ග්‍රීෂ්ම සමයේදී ඔස්ට්‍රේලියාවේ බහුලවම අත්දකින පෙනහළු රෝග සහ ඒවායින් මිදිය හැකි ක්‍රම පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.