SKIP TO MAIN CONTENT

ජීවිතය අවදානමේ හෙළන සුෂුම්නා අනතුරු වළක්වා ගන්නේ කෙසේද?

site_197_Sinhalese_743306.JPG

2017 වසරේ සැප්තැම්බර් 04 සිට 10 දක්වා සුෂුම්නා අනතුරු පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ ප්‍රකාශයට පත් කර තිබේ. සුෂුම්නාව අපගේ ජීවිතයට කෙතරම් වැදගත්ද සහ සුෂුම්නා අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

2017 වසරේ සැප්තැම්බර් 04 සිට 10 දක්වා සුෂුම්නා අනතුරු පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ ප්‍රකාශයට පත් කර තිබේ. සුෂුම්නාව අපගේ ජීවිතයට කෙතරම් වැදගත්ද සහ සුෂුම්නා අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now