SKIP TO MAIN CONTENT

අහිමි වූ Superannuation ලබාගන්නේ කෙසේද සහ විදෙස්ගතවන විට ඔබ කුමක් කල යුතුද SBS සිංහල Settlement Guide වෙතින්

Superannuation
Source: AAP

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික පද්ධතියට අනුව, ඔබේ සේවායෝජකයා ඔබගේ Superannuation ගිණුමට නිතිපතා ගෙවීම් සිදු කල යුතු වේ. ඔබගේ Superannuation ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ගිණුමේ අයිතිකරු වෙනත් රටකට ගිය විට මෙන්ම අයිතිකරු මිය ගිය හොත් Superannuation ගිණුමට සිදු වන දේ සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Zoe Thomaidou, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික පද්ධතියට අනුව, ඔබේ සේවායෝජකයා ඔබගේ Superannuation ගිණුමට නිතිපතා ගෙවීම් සිදු කල යුතු වේ. ඔබගේ Superannuation ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ගිණුමේ අයිතිකරු වෙනත් රටකට ගිය විට මෙන්ම අයිතිකරු මිය ගිය හොත් Superannuation ගිණුමට සිදු වන දේ සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now