වෙන්වීම හෙවත් දික්කසාද වීම යනු, පුද්ගලයින්ට ජීවිතයේ අත්විඳිය හැකි වඩාත්ම පීඩාකාරී තත්වයන්ගෙන් එකක් වශයෙන් දැක්විය හැක. මේ සම්බන්ධයෙන් උසාවි යාමේදී පුද්ගලයින්ට විඳීමට සිදු වන අධික මූල්‍ය හා මානසික පිරිවැය හේතුවෙන්, ඕස්ට්‍රේලියානු නීති පද්ධතිය මගින් නඩු මගට බැසීමට පෙර, එකඟතාවයකට පැමිණීම සඳහා වන විකල්ප වෙත යාමට පුද්ගලයින් දිරිමත් කරයි. මේ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






