SKIP TO MAIN CONTENT

සරණාගත රැකවරණ අයදුම්පත් යොමු නොකළ සියගණනක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ සුදානමක්.

Refugees
Source: AAP

සරණාගත රැකවරණ වීසා නොමැතිව ඕස්ට්‍රේලියාව තුල රැදී සිටි සරණාගතයින් හට ඒ සදහා අයදුම් කිරීමට රජය විසින් ලබාදුන් කාලසීමාව මේ මස පළමු වැනිදායින් නිමාවට පත් වූ අතර, ඒ සමගින් සරණාගතයින් සිය ගණනක් මෙරටින් පිටුවහල් කිරීමේ අවධානමට මුහුණ දී සිටින බව වාර්තා වෙයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Source: SBS

Skip to podcast episode content

සරණාගත රැකවරණ වීසා නොමැතිව ඕස්ට්‍රේලියාව තුල රැදී සිටි සරණාගතයින් හට ඒ සදහා අයදුම් කිරීමට රජය විසින් ලබාදුන් කාලසීමාව මේ මස පළමු වැනිදායින් නිමාවට පත් වූ අතර, ඒ සමගින් සරණාගතයින් සිය ගණනක් මෙරටින් පිටුවහල් කිරීමේ අවධානමට මුහුණ දී සිටින බව වාර්තා වෙයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now