මට දැන් සනීපයි, ආයෙමත් Practice පටන් ගත්තා : මෑත කාලයේ ලංකාවෙන් බිහිවුණු හොදම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න SBS සිංහලට කතා කරයි.

Asela Gunaratne speaks to SBS Sinhalese.
Source: Facebook

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් පසුගිය සමයේ තරග බිමේ දක්නට නොලැබුණු මෑත කාලයේ ලංකාවෙන් බිහිවුණු හොදම තුන් ඉරියව් ක්රීඩකයා ලෙස සැලකෙන අසේල ගුණරත්න නැවතත් සුව අතට හැරී පුහුණුවීම් ආරම්භ කළ බව SBS සිංහල ගුවන් විදුලියට දැනගන්නට ලැබුණි. ඒ අනුව අසේල ගේ නවතම තොරතුරු දැනගැනීම පිණිස SBS සිංහල ගුවන් විදුලිය අසේල සමග සිදුකළ විශේෂ පිළිසඳර.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් පසුගිය සමයේ තරග බිමේ දක්නට නොලැබුණු මෑත කාලයේ ලංකාවෙන් බිහිවුණු හොදම තුන් ඉරියව් ක්රීඩකයා ලෙස සැලකෙන අසේල ගුණරත්න නැවතත් සුව අතට හැරී පුහුණුවීම් ආරම්භ කළ බව SBS සිංහල ගුවන් විදුලියට දැනගන්නට ලැබුණි. ඒ අනුව අසේල ගේ නවතම තොරතුරු දැනගැනීම පිණිස SBS සිංහල ගුවන් විදුලිය අසේල සමග සිදුකළ විශේෂ පිළිසඳර.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now