Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

‘ඇබොරිජිනල් ප්‍රජාව අතරේ සිල්වා ලා ප්‍රනාන්දු ලා මට මුණ ගැහිලා තියෙනවා’ - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ

SBS Sinhala Aboriginal ritual AAP Maithri Panagoda AM.png
Inset: Maithri Panagoda AM, one of Australia's leading compensation lawyers, has represented Aboriginal and Torres Strait Islander peoples in landmark compensation cases, particularly those involving members of the Stolen Generations and deaths in custody. Beyond his legal career, Mr Panagoda is also an accomplished poet and lyricist, having published several books. Source: AAP, Supplied

මේ ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්‍රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්‍රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ බෙදා ගත්තා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්‍රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්‍රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ බෙදා ගත්තා.


මුල් කාලේ ආදිවාසී ප්‍රජාව එක්ක වැඩ කරන්න මට ලේසි වුනේ නෑ. නමුත් සුළු කාලයකින් එයාලාට මා කෙරෙහි විශ්වාසයක් සහ පැහැදීමක් ඇති වුනා
අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM
Monoculture කියන්නෙ මිථ්‍යාවක්, මායාවක්. ආදිවාසි ප්‍රජාව අතරෙත් විවිධ සංස්කෘති හා භාෂා තියෙනවා. මානව ඉතිහාසය ගැන හරි හැටි නොදන්න අය තමයි බහුසංස්කෘතිය එපා කියන්නෙ
අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now