Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාවේ සිටින දෙමාපියන් දැන් visitor වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වාගන්න පුළුවන්. ඒ ගැන තොරතුරු SBS සිංහල සේවයෙන්

Important facts you need to know when bringing parents to Australia on a visitor visa

Bringing parents to Australia on a visitor visa. Image Source: Getty Images/rvimages

නොවැම්බර් 1 දා සිට ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික දේශසීමා විවෘත කෙරුනා. ඒ සමඟම ලංකාවේ සිටින දෙමාපියන් visitor වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට දැන් හැකියි. ඒ පිළිබඳ දැනගතයුතු වැදගත් කරුණු ඇතුලත් සාකච්චාවට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


නොවැම්බර් 1 දා සිට ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික දේශසීමා විවෘත කෙරුනා. ඒ සමඟම ලංකාවේ සිටින දෙමාපියන් visitor වීසා යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට දැන් හැකියි. ඒ පිළිබඳ දැනගතයුතු වැදගත් කරුණු ඇතුලත් සාකච්චාවට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහල සේවය සමඟ මේ සාකච්ඡාවට සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සංක්‍රමණ නියෝජිතවරයෙකු වන නාමල් ප්‍රනාන්දු මහතා. 


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now