The Man Booker සම්මානයට පත්‍ර වුනු ඉන්දීය ලේඛිකා Kiran Desai ගේ The Inheritance of Loss නම් වන සම්මානිත කෘතිය 'අසුර භූමිය' ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය කල මෙල්බර්න් හි ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂ සමඟින් සිදුකල සාකච්චාව මෙවර SBS සිංහල ගුවන්විදුලියේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






