Source: Thilini Keerthirathne/ PixabayFace Mask පිළිබඳ ඔස්ට්‍රේලියාවේ සිදු කළ පළමු පර්යේෂණය ඇඩිලේඩ් නුවර Flinders විශ්ව විද්‍යාලය විසින් සිදු කර තිබේ. ඒ සඳහා දායක වූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන එම විශ්ව විද්‍යාලයේ තිළිණි කීර්තිරත්න මහත්මිය වෙළෙඳපොළේ මිලදී ගත හැකි Face Mask සම්බන්ධව එම පර්යේෂණය හරහා සොයාගත් තොරතුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.
Face Mask පිළිබඳ ඔස්ට්‍රේලියාවේ සිදු කළ පළමු පර්යේෂණය ඇඩිලේඩ් නුවර Flinders විශ්ව විද්‍යාලය විසින් සිදු කර තිබේ. ඒ සඳහා දායක වූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන එම විශ්ව විද්‍යාලයේ තිළිණි කීර්තිරත්න මහත්මිය වෙළෙඳපොළේ මිලදී ගත හැකි Face Mask සම්බන්ධව එම පර්යේෂණය හරහා සොයාගත් තොරතුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.