Young frustrated female sitting in front of laptop with credit card and touching forehead having problems with scammers Source: Moment RF / Juan Algar/Getty Images
විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කල හැකි රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කරල තියෙනවා. මේ හරහා මුදල් විශුද්ධි කරණය සඳහා පුද්ගලයින් යොදාගැනීම සිදුවන බව වාර්තා වෙනවා. සංවිධානාත්මක අපරාධ ජාල මගින් මේ ආකාරයට මුදල් විශුද්ධි කරන ක්‍රියාවලියේ අතකොලු ලෙස අන්තර්ජාතික සිසුන්ව යොදාගැනීම සිදුකරන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ මූල්‍ය ආයතන පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 20 February 2024 10:57am
By Madina Jaffari
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කල හැකි රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කරල තියෙනවා. මේ හරහා මුදල් විශුද්ධි කරණය සඳහා පුද්ගලයින් යොදාගැනීම සිදුවන බව වාර්තා වෙනවා. සංවිධානාත්මක අපරාධ ජාල මගින් මේ ආකාරයට මුදල් විශුද්ධි කරන ක්‍රියාවලියේ අතකොලු ලෙස අන්තර්ජාතික සිසුන්ව යොදාගැනීම සිදුකරන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ මූල්‍ය ආයතන පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.