මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික ඉහළ යාමේ පීඩනය මධ්‍යයේ නිවාස ණයක් Refinance කිරීම බුද්ධිමත් තීරණයක්ද?

Credit: Getty Images
ඔස්ට්‍රේලියාවේ නිවාස ණයක් refinance කරගන්නේ කෙසේද සහ ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් සහ අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




