SKIP TO MAIN CONTENT

එකමුතුකම ගැන කියන Labor පක්ෂය තුළ ඇත්තටම අර්බුදයක්ද?

ALP NATIONAL CONFERENCE
Prime Minister Anthony Albanese speaks during the 50th Australian Labor Party (ALP) national convention at the Adelaide Convention Centre, in Adelaide, Thursday, July 23, 2026. (AAP Image/Mick Tsikas) NO ARCHIVING, Source: AAP / MICK TSIKAS/AAPIMAGE

“බෙදීමට වඩා එකමුතුකම” යන්න දින කිහිපයකට කලින් ලේබර් පක්ෂ ජාතික සමුළුවේදී අගමැති ඇන්තනී අල්බනීසි කියපු ප්‍රධාන පණිවිඩයක් වුනා. නමුත් අද වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් නායකත්වයම වෙනස් වෙමින් තියෙනවා. ඒ අතරේ ගෑස්, AUKUS සහ ගාසා තීරය වැනි කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් මට්ටමින් ලේබර් පක්ෂය ඇතුළෙත් වෙනස් මත මතුවෙලා තියෙනවා. මේවා සාමාන්‍ය දේශපාලන විවාද විතරද? නැත්නම් ලේබර් පක්ෂය ඇතුළේ යම් අර්බුධයක් ගොඩනැගෙමින් තිබෙනවාද? මේ කෙටි විශේෂාංගයෙන් අපි විමසා බලන්නේ ඒ ගැනයි.

Published

By Tee Mitchell

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

“බෙදීමට වඩා එකමුතුකම” යන්න දින කිහිපයකට කලින් ලේබර් පක්ෂ ජාතික සමුළුවේදී අගමැති ඇන්තනී අල්බනීසි කියපු ප්‍රධාන පණිවිඩයක් වුනා. නමුත් අද වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් නායකත්වයම වෙනස් වෙමින් තියෙනවා. ඒ අතරේ ගෑස්, AUKUS සහ ගාසා තීරය වැනි කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් මට්ටමින් ලේබර් පක්ෂය ඇතුළෙත් වෙනස් මත මතුවෙලා තියෙනවා. මේවා සාමාන්‍ය දේශපාලන විවාද විතරද? නැත්නම් ලේබර් පක්ෂය ඇතුළේ යම් අර්බුධයක් ගොඩනැගෙමින් තිබෙනවාද? මේ කෙටි විශේෂාංගයෙන් අපි විමසා බලන්නේ ඒ ගැනයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now