SKIP TO MAIN CONTENT

කොවිඩ් වලටත් වඩා වැඩි පිරිසක් මිය යන ක්‍ෂය රෝගයෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් දැනගන්න

Interviews.jpg
Dr Thushara Gunawardene - Geriatrician (Aged Care Specialist) - NSW Credit: AP / Mahesh Kumar

Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය, මේ වනවිට නිල වශයෙන් COVID-19 අභිබවා ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය පිළිබඳ නව වාර්තාවක් සඳහන් කරයි. එමෙන්ම 2023 වසරේදී දළ වශයෙන් මිලියන 8.2 ක ජනතාවකට අලුතින් ක්ෂය රෝගයෙන් වැලඳී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ හේතුවෙන් Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය වැළඳුනු පිරිස සහ අවට සිටින පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය, මේ වනවිට නිල වශයෙන් COVID-19 අභිබවා ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය පිළිබඳ නව වාර්තාවක් සඳහන් කරයි. එමෙන්ම 2023 වසරේදී දළ වශයෙන් මිලියන 8.2 ක ජනතාවකට අලුතින් ක්ෂය රෝගයෙන් වැලඳී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ හේතුවෙන් Tuberculosis (TB) හෙවත් ක්ෂය රෝගය වැළඳුනු පිරිස සහ අවට සිටින පිරිස දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now