Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේදී ඔබට ප්‍රථමාධාර පුහුණුව ලබා ගත හැකි අයුරු සහ ස්ථාන පිළිබඳව SBS සිංහල Settlement Guide වෙතින්

School girls practicing life saving CPR Skill

හදිසි අනතුරු සහ හදිසි රෝගාබාධ ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැක. එමෙන්ම ප්‍රථමාධාර ලබාදීමේ පුහුණුව මගින් තීරණාත්මක අවස්ථාවකදී තුවාලයකට ප්‍රතිකාර කිරීමේ සිට ජීවිතයක් බේරා ගැනීම දක්වා සියලු කටයුතු සිදු කළ හැක. ඕස්ට්‍රේලියාවේ, ඔබේ අවශ්‍යතාවය සහ මුදල් අනුව ප්‍රථමාධාර පුහුණුව සඳහා වන විකල්ප සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Zoe Thomaidou, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

හදිසි අනතුරු සහ හදිසි රෝගාබාධ ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැක. එමෙන්ම ප්‍රථමාධාර ලබාදීමේ පුහුණුව මගින් තීරණාත්මක අවස්ථාවකදී තුවාලයකට ප්‍රතිකාර කිරීමේ සිට ජීවිතයක් බේරා ගැනීම දක්වා සියලු කටයුතු සිදු කළ හැක. ඕස්ට්‍රේලියාවේ, ඔබේ අවශ්‍යතාවය සහ මුදල් අනුව ප්‍රථමාධාර පුහුණුව සඳහා වන විකල්ප සම්බන්ධයෙන් දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now