The native heath mouse has been added to the red list of endangered species Source: Getty / Auscape/Universal Images GroupInternational Union for Conservation of Nature (සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය ) විසින් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ලොම් සහිත මී විශේෂයක් සහ තවත් විශේෂ පහක් රතු ලැයිස්තුවට එකතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංරක්ෂණ පදනමට අනුව, ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස, වන විනාශය සහ යල් පැන ගිය සංරක්ෂණ නීති නිසා වඳවීමේ අර්බුදය වැඩි වෙමින් පවතීන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Essam Al-Ghalib
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
International Union for Conservation of Nature (සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය ) විසින් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ලොම් සහිත මී විශේෂයක් සහ තවත් විශේෂ පහක් රතු ලැයිස්තුවට එකතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංරක්ෂණ පදනමට අනුව, ඔස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාස, වන විනාශය සහ යල් පැන ගිය සංරක්ෂණ නීති නිසා වඳවීමේ අර්බුදය වැඩි වෙමින් පවතීන බව පැවසේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.