ඔස්ට්‍රේලියාවේ Latitude Financial ආයතනයේ සයිබර් ප්‍රහාරය සිතුවාට වඩා භයානකයි: මාර්තු 28 කාලීන විශේෂාංගය

Australia is under threat of cyber attack.

Australia is under threat of cyber attack. Source: SBS

330,000 යැයි මුලින් සිතුවත් පාරිභෝගිකයින් මිලියන 14 කගේ දත්ත සොරාගත් Latitude financial ආයතනයට සිදු වූ සයිබර් ප්‍රහාරය පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • Latitude Financial ආයතනය ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් වන Gem Visa සහ Go Master කාඩ්පත් නිකුත් කරන සහ කළමනාකරණය කරන ආයතනය වේ.
  • පාරිභෝගිකයින් වෙත Buy-now-pay-later ක්‍රමයක් සපයන මෙම ආයතනය විසින් පළමු වරට මෙම සයිබර් ප්‍රහාරය ගැන නිවේදනය කළේ මාර්තු 16 වෙනිදා වන අතර එහිදී පාරිභෝගිකයින් 330,000කගේ පමණ දත්ත වෙත සයිබර් අපරාධකරුවන් ප්‍රවේශ වී ඇති බවට තොරතුරු වාර්තා විය.
  • නමුත් Latitude Financial ආයතනය වෙත සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පාරිභෝගිකයන් මිලියන 14 කගේ වැනි ඔවුන් මුලින් සිතුවාට වඩා මහා පරිමාණයේ පාරිභෝගික දත්ත සොරා ගැනීමක් සිදු වී ඇති බවට දැන් තොරතුරු අනාවරණය වී තිබේ.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now