Source: AAP2024-2025 නව මූල්‍ය වර්ෂය ජූලි පළමුවනදා වන අද දවසින් ආරම්භ වනවා. මේ හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන් වල නොයෙකුත් අංශ රාශියක් අද දවසේ සිට වෙනස් වීම් වලට ලක් වෙනවා. විදුලි බිල්, සජීවී සංගීතමය අත්දැකීම් ලබිය හැකි ස්ථාන, එමෙන්ම වේප් දුම්වැටි මිලදී ගත හැකි ස්ථාන වැනි අංශ කිහිපයකට මේ ලෙස වෙනස්කම් සිදුවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Ruth McHugh-Dillon, Madina Jaffari, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
2024-2025 නව මූල්‍ය වර්ෂය ජූලි පළමුවනදා වන අද දවසින් ආරම්භ වනවා. මේ හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන් වල නොයෙකුත් අංශ රාශියක් අද දවසේ සිට වෙනස් වීම් වලට ලක් වෙනවා. විදුලි බිල්, සජීවී සංගීතමය අත්දැකීම් ලබිය හැකි ස්ථාන, එමෙන්ම වේප් දුම්වැටි මිලදී ගත හැකි ස්ථාන වැනි අංශ කිහිපයකට මේ ලෙස වෙනස්කම් සිදුවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්