LPL සඳහා ක්‍රීඩකයින් නම් කිරීම ඔක්තෝබර් 19 වන දා, පළමු තරගය නොවැම්බර් 21 වන දා

Source: Facebook/SLC
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share