අප්‍රේල් 01 වන දින සිට ඔස්ට්‍රේලියානුවාසීන්ගේ හෘදය පරීක්ෂාවන්ට Medicare සහන.

Source: Flickr
හෘදය රෝග සඳහා අවදානමක් ඇති ඔස්ට්‍රෙලියානුවාසීන් හට එළඹෙන අප්‍රේල් 01 වන දින සිට තමන්ගේ හෘදය පරීක්ෂාවන් Medicare සේවාව හරහා සිදුකරගත හැකි වෙයි.
Share

Source: Flickr

SBS World News