SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවරින් ඇසෙන එකම පවුලේ උනත් එකිනෙකාට වෙනස් 'මලිති බටිති' ගේ කතාව: 'කැන්ගරු දේසේ සිංහල පොත්'

“Malithi Batithi” a Children’s book from a Melbourne Writer: Sinhala Books from Australia
“Malithi Batithi” a Children’s book from a Melbourne Writer_ SBS Sinhala Radio_ 25 July 2023

SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම ජූලි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පුන්‍යා ලියනගේ විසින් රචිත 'මලිති බටිති' නවතම ළමා කතාව පිළිබඳවයි

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම ජූලි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පුන්‍යා ලියනගේ විසින් රචිත 'මලිති බටිති' නවතම ළමා කතාව පිළිබඳවයි

"මලිති - බටිති" ළමා ග්‍රන්ථය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ග්‍රන්ථ රචිකාව වන මෙල්බර්න් නුවරින් පුන්‍යා ලියනගේ සහ "මලිති - බටිති" ළමා ග්‍රන්ථයේ කොටස් ඉදිරිපත් කිරීමට සිඩ්නි නුවරින් කෞෂධී චෙනද්‍යා සෙනෙවිරත්න දියණිය SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූවා.

" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now