SKIP TO MAIN CONTENT

නව මාධ්‍ය ප්‍රතිසංස්කරණ පනතෙන් මාධ්‍ය හිමිකාරිත්වය පිලිබදව තිබු සිමාවන් ලිහිල් වෙයි

AAP
AAP Source: AAP

වත්මන් ටර්න්බුල් රජයේ මතභේදාත්මක මාධ්‍ය ප්‍රතිසංස්කරණ පනත සදහා අනුමැතිය ලබාගැනීමට රජය සමත් වී තිබේ. ස්වාධින සෙනෙට් සභිකයින්ගේ සහාය සමගින් සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගැනීමට රජය සමත් වූ අතර, කුඩා පරිමාණ මාධ්‍ය ආයතන වෙත ඩොලර් මිලියන 60ක ප්‍රතිපාදන ලබාදීමටත්, Google සහ Facebook වැනි දැවැන්ත සමාගම් වල ක්‍රියාකාරිත්වය පිලිබදව සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කිරීමටත් රජය එකග වී ඇති බව සදහන්. මෙම නව පනත සදහා විරෝධය දක්වන පිරිස් පවසන්නේ, මාධ්‍ය හිමිකාරිත්වය පිලිබදව තිබු සිමාවන් මේ සමගින් ලිහිල් වන බැවින් මාධ්‍ය තුල විවිධත්වය මේ නිසා අඩු වන බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now