SKIP TO MAIN CONTENT

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සදහා වන Medicare benefits අඩු කිරීම ගැන ඔබට වැදගත් තොරතුරු මෙන්න

Medicare
Medicare benefits for mental health, AAP,Supplied:SBS Sinhala, Dr.Dhushan Illesinghe Source: AAP

Medicare පහසුකම යටතේ මානසික සෞඛ්‍ය සඳහා වන ප්‍රතිකාර සැසි වාර ගණන අඩු වීමෙන් ඔබට යම් බලපෑමක් සිදු වෙනවද ඒ වගේම මේ පිළිබදව ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා මොනවද දැනුවත් වෙන්න සවන් දෙන්න මේ විශේෂාංගයට

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Medicare පහසුකම යටතේ මානසික සෞඛ්‍ය සඳහා වන ප්‍රතිකාර සැසි වාර ගණන අඩු වීමෙන් ඔබට යම් බලපෑමක් සිදු වෙනවද ඒ වගේම මේ පිළිබදව ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා මොනවද දැනුවත් වෙන්න සවන් දෙන්න මේ විශේෂාංගයට

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Sunshine Coast හි මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් ලෙස සේවය කරන වෛද්‍ය දුෂාන් ඉලසිංහ මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now