ඕස්ට්‍රේලියානුවන්ගෙන් 99% වැඩි පිරිසක් නව තාක්‍ෂණය නිසා අපයෝජනය වී ඇතැයි හෙළි වේ: අප්‍රේල් 11 කාලීන විශේෂාංගය

Andorid Ecosystem At Mobile World Congress Barcelona 2023

Several Google and Nest devices, including the Nest Audio speaker, Nest Hub 2nd Generation and Nest Hub Max displays, the GE Cync Wifi Soft White Smart Bulb, and the Philips Hue A19 Smart Bulb smart lightbulbs, The Philips Hue Smart Plug and the C by GE Smart Plug, exhibited on the Android Smart Home display during the Mobile World Congress 2023 on March 2, 2023, in Barcelona, Spain. (Photo by Joan Cros/NurPhoto via Getty Images) Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images

අප්‍රේල් 11 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පිරිසේන් සියයට 99 කට වඩා - තාක්‍ෂණය භාවිතා කිරීම ඔස්සේ විවිධ පිරිස් සිදු කල අපයෝජන අත්විඳ ඇති බව ඕස්ට්‍රේලියානු eSafety කොමසාරිස් කාර්යාලය පැවසීම
  • එලෙස තාක්‍ෂණය පදනම් කරගත් අපයෝජනය නැවැත්වීම අරමුණු කරගත් ප්‍රධාන වැඩසටහනක් ප්‍රකාශයට පත් කරමින් ගැටලුව විසඳීමට ප්‍රතිඥා දෙන බව ඕස්ට්‍රේලියානු රජය පැවසීම

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now