The Taliban on Friday took control of Kandahar, Afghanistan’s second-biggest city, Source: AAP Image/EPA/AKHTER GULFAMඅද 'ලොව වටා' තුලින් සවන්දෙන්න - ඇෆ්ඝනිස්ථානයේ වත්මන් තත්වය, දේශගුණික විපර්යාස සම්බන්ද UN වාර්තාව, ලැව්ගිනි වලින් සහ ගංවතුරෙන් බැටකන තුර්කිය සහ ඉතාලියේ සිසිලියා, ලෝකයේ කොවිඩ් වෛරස වයප්තියේ නවතම තත්වය සහ ආසියාවේ කොවිඩ් වර්ධනය
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අද 'ලොව වටා' තුලින් සවන්දෙන්න - ඇෆ්ඝනිස්ථානයේ වත්මන් තත්වය, දේශගුණික විපර්යාස සම්බන්ද UN වාර්තාව, ලැව්ගිනි වලින් සහ ගංවතුරෙන් බැටකන තුර්කිය සහ ඉතාලියේ සිසිලියා, ලෝකයේ කොවිඩ් වෛරස වයප්තියේ නවතම තත්වය සහ ආසියාවේ කොවිඩ් වර්ධනය
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.