ලොව හොඳම කථිකයින් හය දෙනා අතරට තේරුණු ශ්‍රී ලංකාවේ දෙව්නි නෙත්මා SBS සිංහල වැඩසටහනට කතාකරයි...

Source: Devni
කොළඹ මියුසියස් විද්‍යාලයේ දෙව්නි නෙත්මා පසුගියදා ලන්ඩන් නුවරදී පැවති International Public Speaking Competition නම් තරගයේ අවසන් වටය සුදුසුකම් ලබමින් ලොව තරගවලියේ හොඳම කථිකයින් 6 දෙනා අතරට සුදුසුකම් ලබන්නට සමත් විය. ඒ පිලිබදව දෙව්නි නෙත්මා සමග කල කතා බහක්.
Share




