Muthuhara talent concert Source: Muthuhara talent concertමෙල්බෙර්න් හි මෙම සති අන්තයේදී පැවැත්වෙන "මුතුහර ඔබයි අපයි ලොවයි" ප්‍රසංගය සහ එයට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා එරින් විජේකෝන්, ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ ළමා අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මසිරි ප්‍රනාන්දු, මුතුහර දිදුලන මිනිමුතු තරඟයේ ජේෂ්ඨ අංශයේ ජයග්‍රාහක රවිඳු සත්සර, කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක නයන සුදීප්ත සහ මෙල්බර්න් මුතුහර ළමා සමාජයෙන් ප්‍රධාන සංවිධායක වත්සලා ඉෂ්ඨවීර සහ ළමා නියෝජිත නෙම්සර නයිවල, යන මහත්ම මහත්මීන් සහ දු පුතුන් "මුතුහර ඔබයි අපයි ලොවයි" ප්‍රසංගය පිළිබඳව SBS සිංහල මැදිරියේදී පවත්වන ලද සාකච්චාව.....
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මෙල්බෙර්න් හි මෙම සති අන්තයේදී පැවැත්වෙන "මුතුහර ඔබයි අපයි ලොවයි" ප්‍රසංගය සහ එයට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා එරින් විජේකෝන්, ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ ළමා අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මසිරි ප්‍රනාන්දු, මුතුහර දිදුලන මිනිමුතු තරඟයේ ජේෂ්ඨ අංශයේ ජයග්‍රාහක රවිඳු සත්සර, කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක නයන සුදීප්ත සහ මෙල්බර්න් මුතුහර ළමා සමාජයෙන් ප්‍රධාන සංවිධායක වත්සලා ඉෂ්ඨවීර සහ ළමා නියෝජිත නෙම්සර නයිවල, යන මහත්ම මහත්මීන් සහ දු පුතුන් "මුතුහර ඔබයි අපයි ලොවයි" ප්‍රසංගය පිළිබඳව SBS සිංහල මැදිරියේදී පවත්වන ලද සාකච්චාව.....