SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවත්වාගෙන යනු ලබන "Newcastle සිංහල භාෂා පාසලේ" වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. නිව් කාසල් සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, අජිත් ද අල්විස් මයා - නිව් කාසල් සිංහල පාසලේ පරිපාලන කමිටුවෙහි වත්මන් සභාපති මාරියා දහම්සා විජේකෝන් දුව - කනිෂ්ඨ පංති සිසු නියෝජනය ෂෙනාල් මයන්ත රත්නායක පුතා - කනිෂ්ඨ පංති සිසු නියෝජනය නෙත්මි අක්ඛනා ද අල්විස් දුව - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය සමුහ ගායනය සඳහා ඉදිරිපත් වුනු සියළුම දු පුතුන්ට අපගේ ස්තූතිය. ** වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************
